Gossip News

ඇමති රිෂාඩ් ඇතුළු රජය නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි?

රජය නියෝජනය කරන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු සියලුම මුස්ලම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊට ඇතුලත් බවයි පැවසෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!