Gossip

ඇමති පාලිත තෙවරප්පෙරුම මොනවද මේ කරන්නේ.. ?- Photos

පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා ගැන මේ දවස්වල නිතරම වගේ කතා වෙනවා.
ඒ එතුමා අලි මිනිස් ගැටුම ගැන වගේම අනිකුත් වනජීවී ගැටලු ගැන හොයන්න රට පුරාම යන නිසා.
පසුගිය 18 වැනිදා තෙවරප්පෙරුම අමාත්‍යවරයා හොරෝව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයේ පාදයකට තුවාල සිදු වී ඇවිදීමට අපහසුවෙන් තිරප්පන්කඩවල වැව් ඉස්මත්තේ සිටින අලි පැටවකු බැලීමට ගොස් තිබුණා.
එම අලි පැටවාට ආහාර හිඟවී ඇති බව දැගගන්නට ලැබී තිරප්පන්කඩවල ප්‍රදේශයේ ගෙයක් ගෙයක් පාසා ගොස් වරකා ගස්වල නැග වරකා කඩා දී තිබුණා.
” පව් අහිංසකයා මං එනකම් බලාගෙන ඇති. ඉක්මනට යන්න ඕනෑ යැයි අසල පිරිසට පවසමින්ය වරකා කඩාගත් තෙවරප්පෙරුම මහතා ඒවා තම නිල රථයට පටවාගෙන ගිය බවයි අපට දැනගන්නට ලැබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!