Gossip

ඇමති පාලිත තෙවරප්පෙරුමගේ රෙදි මුහුණුපොතෙන් ගලවයි – බුකිය පුරා එඩිට් වෙච්ච ඇමති තෙවරප්පෙරුමගේ ඡායාරූප මෙන්න

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම කතාවෙනවා.
ඒ එතුමා විවිධ ස්ථානවලට ගොස් සිදුකරන විවිධ ක්‍රියා නිසා.
මේ ක්‍රියාව ෆේස්බුක් හරහා දැඩි සේ හාස්‍යයට ලක්ව තිබුණා.
අමාත්‍යවරයා බිම වැතිරී සිටින ඡායාරූපය විවිධ ආකාරයට සංස්කරණය කරමින් මුහුණුපොත පුරා හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!