Gossip

ඇමති පදවිය අත්හැර එජාපයට එකතු වූ මනූෂ නානායක්කාර හිටිහැටියේ වෙනත් රටකට යයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ (06දා) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තාවනවා.

කටුනායක ගුවන් තොටුපොළ ආගමන – විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ ඊයේ සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.

මනූෂ නානායක්කාර මහතා ඊයේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වුණා.

තමන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වුණේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ යහපාලන සාරධර්මයන්ට පටහැනිව සිදුකරන ලද පත්කිරීම් වලට තමන්ට හිතට එකඟව එකතුවිය නොහැකි නිසා බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!