Gossip

ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රජිත කොදෙව් දේශයේදී උපන්දිනය සැමරූ හැටි – Photos

ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රජිත ඊයේ සිය උපන්දිනය සැමරුවා.
මොවුන් දෙදෙනාම කොදෙව් සංචාරය සඳහා පිටත්ව ගොස් ඇති අතර කොදෙව් දේශයේදී සිය උපන්දිනය සමරා තිබුණා.
මෙම සාදයට කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ද එක්වී සිටියා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!