Gossip

ආසාදිතයන් 633 දෙනා වාර්තා වුණු ප්‍රදේශ මෙන්න – Photos

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10424 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(31) දිනයේදී පමණක් නව ආසාදිතයින් 633 දෙනෙක් වාර්තා වුණා.

මිනුවන්ගොඩ කොරෝනා වෛරස පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,946 ක් වේ.

මේ වන විට ආසාදිතයින් 6,123 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගින් 4289ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඊයේ දිනයේදී ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත දැක්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!