Gossip

ආණ්ඩුවේ තවත් දෙන්නෙක් එජාපයට? – කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරු අතර හමුවක් ඊයේ (06) පැවැත්වුණා.

ඒ රටේ වත්මන් දේශපාලන තත්වය හා රජයේ ඉදිරි වැඩපිලිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

මෙම රැස්වීමෙන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදින් විමසා සිටියේ ලසන්ත අලගියවන්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානම් වන බවට පැතිර යන රාවය සත්‍යයක්ද යන්නයි.

ඊට පිළිතූරු දුන් නිමාල් ලන්සා සඳහන් කළේ එම වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් අලගියවන්න මහතා තමා සමග අදත් සාකච්ඡා කළ බවත්ය.

මෙහිදී එජාපයට එක්වන බවට වාර්තා පළවූ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද අදහස් පළකළා..එහිදී ඇය සඳහන් කළේ..

මටත් ෆේස්බුක් එකේ දාලා තියනවා යනවා කියලා..මොකද එක්සත් ජාතික පක්ෂයේ අනෝමා ගමගේ මට කතා කළා අගමැතිතුමා කතා කළා කියලා එතුමියගේ ලේකම් කෙනෙක් මමත් යුඇන්පියට යනවා කියලා දාලා තියෙන්නේ ඒක එහෙම වෙන්නේ නෑ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!