Gossip

“අහෝ ප්‍රිය අහස කිමද මේ වැළපෙන රහස.. නුඹේ කඳුලුවල පහස වැදී රෙදි ටික තෙතයි තාම” – වැස්ස නිසා බුකිය රසවත් වුණු හැටි – Photos

දිවයින පුරාම මේ දිනවල පවතින්නේ වැසිබර කාලගුණයක්.
මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා පුද්ගලයන් 48,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෙංගාල බොක්ක අවට පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම මෙයට හේතුව බවයි.
කෙසේ වෙතත් මේ වැස්ස ගැන මුහුණුපොත පුරාම කතාවෙන්න පටන් අරන්.
විවිධ රසවින්දනාත්මක පෝස්ට් නිර්මාණය කරමින් අන්තර්ජාලය පුරා හුවමාරු වෙන පෝස්ට් කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!