Gossip

අහස පොළව නුහුලන මේ අපරාධයේ සියල්ල හෙළි වෙයි – අවුරුදු 22 ක තරුණයෙක් – පුංචි දියණියට අවුරුදු 6 යි – Photos

යාපනය, වඩුක්කෝට්ටේ, සුලිපුරම් ප්‍රදේශයේ දී පොදු ලිඳක තිබී වයස අවුරුදු 06ක් පමණ වූ දැරියකගේ මළ සිරුරක් හමුවීමේ සිදුවීම ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.

අදාළ දැරියගේ ගෙළ සිර කර මරා දමා ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂයෙන් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාට්ටුපුලම්, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද දින මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වඩුක්කෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!