Gossip

අසේලට ආච්චි වැහුණු…ලාංකිකයින්ට Heart Attack හැදුණු තරඟයේ අවසන් ඕවරය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා පිල ජයගත්තා.

කෙසේ වෙතත් තරයේ ජය අනපේක්ෂිත තත්ත්වය තිබියදී මැද පෙල ක්‍රීඩක අසේල ගුණරත්න විසින් ජයග්‍රහණය කරා ගෙන යන ලදී.

ඔහු අවසන් පන්දුවාරයේදී ඉතා විශිෂ්ට ලෙස පිත්ත හසුරවමින් තරඟය ජයග්‍රාහි මාවත කරා ගෙන යන ලදී.

මේ ඔහු විසින් පිත්තෙන් දක්ෂතා දැක්වු අයුරුයි.

GEELONG, AUSTRALIA - FEBRUARY 19: Asela Gunaratne of Sri Lanka bats during the second International Twenty20 match between Australia and Sri Lanka at Simonds Stadium on February 19, 2017 in Geelong, Australia. (Photo by Quinn Rooney/Getty Images)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!