Gossip

අයිරාංගනී සේරසිංහ මහත්මියව සිනා සාගරයේ ගිල්වූ පූජා උමාශංකර්

සිංහල සිනමාවේ අද්වීතීය රංගනයෙන් දායක වූ ඇය අයිරාංගනී සේරසිංහයි.

මැය ගැන සමාජජාල මාධ්‍ය්‍යන්වල පසුගිය දවස්වල බොරු ප්‍රචාර පැතිරුණේ ඇය අසනීප තත්වයෙන් රෝහල් ගත කර ඇති බවටයි.

මේ නිසා ඇයට ආදරය කළ ප්‍රේක්ෂකයින් පවා දුකට පත්වුණා.

කෙසේවෙතත් පූජා උමාශංකර් අයිරාංගනී සේරසිංහ මහත්මියගේ සුවදුක් බැලීමට ගොස් තිබෙනවා.

ඒ බව දැක්වෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍යයන්ට මුදාහරිමින් ඇය පවසා තිබුණේ “අපේ සිනමාවේ අම්මා” කියලායි.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!