Gossip

“අපේ හිත් බිඳලා ප්‍රශ්න ඇතිකරගෙන මැරුම් කන්න එපා” – ආදරවන්තයින්ගේ දිනයට බුකිය කැළඹෙයි

අද ලෝක ආදරවන්තයින්ගේ දිනය. ඉතින් මේ වෙනුවෙන් තරුණ තරුණියන්නම් ගොඩක් බලන් ඉන්න ඇති තමන්ගේ ආදරවන්තියව හෝ ආදරවන්තියව පුදුම කරන්න.

කොහොමුවනත් මේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තවත් පිරිසක් තනිකඩව ඉන්නවා. ඒ ගැන සමාජජාලවලත් බොහෝ සෙයින් පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.

කොහොවුනත් අපි හිතුවා මේ තනිකඩ පිරිස අතර හුවමාරු වුන පෝසට් කිහිපයක් පළකරන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!