Gossip

අන්තවාදය පරාජය කරන්න ඉවසීමෙන් කටයුතු කරන්න ඕන – නිදහස් වීමෙන් පසු ඥානසාර හිමියන් කියපු කතාව

බන්ධනාගාරයෙන් නිදහස් විමෙන් අනතුරුව පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීමට රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ පුජ්‍ය ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ මෙවැන්නක්.

“ඉතා දිර්ඝ කාලයක් තිස්සේ මේ රටට වෙන විපත්තිය පිලිබඳව අපි හඬගාලා කිව්වා. කෑගහලා කිව්වා. ඒ වෙනුවෙන් නින්දා වින්දා. අපවාද වින්දා
නොයෙක් විදියේ කාණ්ඩායම් අපිව නොයෙක් දෙශපාලන කඳවුරු වල සිරගත කරන්න වෑයම් කෙරැවා. අවසානයේදි අප මේ රට හමුවේ හෙළිදරව් වු කරැණු සත්‍ය වුණා.
විශාල වේදනාවක් අපට ඇතිවෙලා තියෙනවා. ඒ කොහොම වුනත් අපට ඉතාම ඉවසීමෙන් ඉදිරි කාලය කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතාම ඉවසීමෙන් සහ දුරදර්ශිව
ක්‍රියාත්මක වෙන්න තිබේනවා මේ රටම වෙලාගනිමින් තියෙන අන්තවාදය පරාජය කිරීමට”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!