Gossip

අද රෑ Whatsappවලට වෙන්න යන දේ මෙන්න

අද රාත්‍රියේ සිට Whatsapp ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබාදෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපතිවරයා පැවසුවේ අවහිර කර තිබූ Whatsapp නැවත මහජනතාවට අද රාත්‍රියේ සිට භාවිත කළ හැකිි බවයි.

ඊයේ රාත්‍රියේ සිට Viber පහසුකමද නැවත ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!