Gossip News

අද උදෑසන වන විට නව ආසාදිතයින් 121 – ඇඟලුම් කම්හල හා එහි ආශ්‍රිත මුළු ගණන 2,016

අද උදෑසන වන විට මිනුවන්ගොඩ පොකුරට කොරෝනා ආසාදිතයින් 121 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඉන් 115ක් ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බවයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!