Gossip

අද ඇමති ධුරයක් නොලැබුණු හිටපු ජනපති මෛත්‍රීට ඉදිරියේදී ලැබෙන්න යන ඉහළම තනතුර මෙන්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව ඇමති මණ්ඩලයට ඇතුලත් වුණේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ඇමති මණ්ඩලය පත්කිරීමේදී ඇමති ධුර 3 ක් හිමිවුණා.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුවන ව්‍යවස්ථා සංශෝධනයකදි නියෝජ්‍ය අගමැති නමින් තනතුරක් ස්ථාපිත වන බවත් ඒ සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පත්කරන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!