අමායා අධිකාරි ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල කතාබහක් ඇතිවුණේ අමායා චන්දිමාල්ගේ උපන්දිනයට ඇඳපු ඇඳුම සහ නර්තනය හේතුවෙන්.
ඉතින් අමායා සමාජජාල මාධ්‍යයන්ට සිය ඡායාරූපයක් යොදමින් කියා ඇත්තේ “හැමෝටම ස්තුතියි… ඔයාලා මං ගැන ඔයාලා හරියට දුක්වෙනවා. ලස්සන comments දානවා. ඔයාලා හරිම හොඳයි… මං දන්නවා ඒ comments දාන හැමෝම ගොඩක් හොඳ අය කියලා. ඒ නිසා ගොඩක් පිං සිද්ධ වෙනවා ඔයාලාට මං ගැන ඔච්චර හිතනවාට. මහන්සිවෙලා comments සහ photo දානවට. පරිස්සමින් ඉන්න…. ආදරෙයි හැමෝටම….