Gossip

අතපය හතර හොඳට තියාගෙන හිඟාකන මිනිස්සුන්ට උඹ හොඳ ආදර්ශයක් මහත්තයෝ – Photos

ටවුන් එකකට ගියොත් බස් එකකට නැග්ගොත් යාචකයෝ ඕන තරම් දකින්න පුළුවන්.
ඒ හුඟක් අය අතපය හතර හොඳට තියාගෙන අනිත් මිනිස්සුන්ට අතපාන අය.
තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දිත් අනිත් අයගෙන් යැපෙන මිනිස්සු මොන තරම්නම් ඉන්නවද.?
ඒත් මේ කියන්න යන්නේ ඊට හාත්පසින් වෙනසත් තරුණයෙක් ගැන.
මොහු ඉන්නේ කොච්චිකඩේ.
එක අතක කොටසක් නැතත් මේ තරුණයා ජීවිතේ ගැටගහගන්න මුට්ට කරගහනවා.
අපි ඔහු ගැන කිව්වේ අතපය හතර හොඳට තියාගෙන හිගාකන, හොරාකන මිනිස්සුන්ට මේ තරුණයා ආදර්ශයක් නිසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!