Gossip

අගමැති ලේකම් බිම ඇඳවැටුණු බව පවසමින් පැතිරෙන කතාවේ ඇත්ත කතාව මෙන්න මේකයි – Photos & Video

අගමැතිවරයා වැඩ බාරගත් අවස්ථාවේ අග්‍රාමාත්‍ය ලේකම් වරයා බිම වැටුණු බවට පවසමින් ඡායාරූපයක්ද සමගින් සාවද්‍ය පුවතක් පැතිර යමින් තිබෙනවා.
මෙම අවස්ථාවේදී ඔහු සිටින්නේ බිම ඉඳගෙනය.
ආගමික කටයුතු සිදුකරන අවස්ථාවේදී ඔහු සිටින්නේ බිම හිදගෙන අතර ඔහු දිවුරුම්දීමේ ලිපිය ගැනීමට නැගිටින අවස්ථාවේදී මෙම ඡායාරූපය ලබාගෙන තිබෙනවා.

අදාල ඡායාරූපය සහ කිසිවෙක් නොදුටු ඇත්ත සිද්ධියේ වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!